Pages

Sunday, May 22, 2011

2600 වෙනි සම්බුද්ධත්‍ව ජයන්තිය වෙනුවෙන්


වෙසක් වලට අපි ගමේ හැමෝම එකතු වෙලා කිරි ගවයින් 3න් දෙනෙක් නිදහස් කලා. බෙර ගහලා කවි කියලා මල් මාලා දාලා ලොකු පෙරහරක් තියලා අපි මේ අහිංසකයන් පන්සලට අරන් ගියා.
   පොඩි හාමුදුරුවෝ බණ පදයක් කියනවිට අපිට කලින් මෙ අසරණ සත්තුන්ගේ ඇස් වලින් කදුලු කැට වැටෙන්න ගත්තා.හැමෝගෙම ඇස් වලට කදුලු පිරුනේ මේ අසරණ සත්තුන්ගේ මල කුණු අපි කන්නේ මන්ද යන ප‍්‍රශ්ණාර්ථය ඉතිරි කරමින්