Pages

Monday, November 15, 2010

මම ගැන

1980 ඔක්තෝම්බර් 06 බදුල්ල මහ ඉස්පිරිතාලේදී මෙලොවට ආවා කියලා කියනවා මෙලෝ දෙයක් මතකනම් නෑ ඒ ගැන.ලක්සිරි බණ්ඩාර අබෙකෝන් කියලා අම්මයි තාත්තයි නම තියලා. ලොකු පුතා කියන ගෞරව නාමයත් ඒ එක්කම මට ලැබුනා.

2 comments: