Pages

Monday, November 15, 2010

නීතිය සැමට සමානද

මිනී මැරීමේ චෝදනාවක් සම්බන්ධව මරණීය දණ්ඩනය නියමව සිටි රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ වන ඇන්ටන් තෙන්නකෝන් මහතාට ජනාධිපතිවරයාගේ සමාව හිමිවී ඇති බව ඔහුගේ නීතිඥවරයා අද(16) කොළඹ මහාධිකරණයට දැනුම් දී ඇත.



රත්නපුර ප්‍රදේශයේදී තරංගා ගන්කන්ද නැමති කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත කොළඹ මහාධිකරණය මගින් එම විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර තිබිණි.


එහෙත් පසුගිය අගෝස්තු මස 28 වන දින ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව ලබාදී ඔහු එම චෝදනා වලින් නිදහස් කර ඇති බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දැනුම් දී සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් එම විත්තිකරු මීට පෙර ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දී තිබේ.


කොපි කලේ  http://living.hartstuff.com

No comments:

Post a Comment