Pages

Tuesday, November 16, 2010

හිත නාඹර තාලෙට - භාතිය ජයකොඩි

හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නෑටුවා
එන හිමිදිරි සිහිලට සිතුවිලි කිති කෑවුනා
එක පාරට ආදර මල් සුවඳක් දෑනුනා
මදහාස නඟා ඈ හොරෑහින් වගෙ බෑලුවා . . .

පාලු අම්බරයේ දේදුන්නක් ඈඳිලා
පාට ගෑ විගසේ පාලුව සෑඟව ගියා
ශීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාලු වූ මහදේ කවුරුද තනි මෑකුවේ
හිත නාඹර තාලෙට . . .

පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා  
ශීතලෙන් මිරිකී උදාව...

1 comment:

  1. සින්දුව නම් පට්ට, හැබයි උබේ post වලට comments දාන්න ගියාම එපා වෙනවා. ඔය word verification එක අයින් කරපන්......

    ReplyDelete