Pages

Tuesday, November 16, 2010

දමා යන්නට නොහෑකි - සෝමතිලක ජයමහ

දමා යන්නට නොහෑකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිඳී යන්නට නොහෑකි මේ ලොව
එකම බෑඳුමද ඔබම පමණයි . . .

බෑඳී දුක සෑප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වෑඩහුන්
ලබෑඳි සිත් මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය සසර මඟ දකිනා . . .
 දමා යන්නට . . .

බෑඳුනු සෙනෙහස නොවන නිම් හිම්
ඈතද පණ නල සමඟ රෑකෙමින්
අපේ අත්වෑල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මණ සියළු බෑමි සිඳිනා . . .
දමා යන්නට . . .

No comments:

Post a Comment