හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නෑටුවා
එන හිමිදිරි සිහිලට සිතුවිලි කිති කෑවුනා
එක පාරට ආදර මල් සුවඳක් දෑනුනා
මදහාස නඟා ඈ හොරෑහින් වගෙ බෑලුවා . . .
පාලු අම්බරයේ දේදුන්නක් ඈඳිලා
පාට ගෑ විගසේ පාලුව සෑඟව ගියා
ශීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාලු වූ මහදේ කවුරුද තනි මෑකුවේ
හිත නාඹර තාලෙට . . .
පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා
ශීතලෙන් මිරිකී උදාව...
සින්දුව නම් පට්ට, හැබයි උබේ post වලට comments දාන්න ගියාම එපා වෙනවා. ඔය word verification එක අයින් කරපන්......
ReplyDelete